මෙරට තෙල් සහ ගෑස් සම්පත් ලබාගැනිමේ මුළික කටයුතු මාර්තු ඇරඹෙයි

Share Button

මෙරට තෙල් සහ ගෑස් සම්පත් කැණීම් සම්බන්ධයෙන් මුලික වෙන්දේසි කිරීම එළඹෙන මාර්තු මස ආරම්භ කිරීමට රජය බලාපොරොත්තු වෙයි.

2015 දී අත්සන් කළ පැරිස් සම්මුතිය අනුව වසර 2050 න් පසු ශ්‍රී ලංකාව ඇතුලු ලෝකයේ බහුතර රටවල් තෙල් භාවිතය අතහැර දැමීමට නියමිතයි. ඒ අනුව මෙරට තෙල් හා ගෑස් සම්පත පරිහරණයට ගැනීම කල්දැමිය නොහැක. ඒ සම්බන්ධයෙන් වහාම පියවර ගතයුතුය. මේ වෙනුවෙන් දැනටමත් සමාගම් ගණනාවක් ගවේෂණ කටයුතු සදහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...