අමරදේව ශූරීන් වෙනුවෙන් අනුස්මරණ ස්මාරකයක්

Share Button

හෙළයේ මහා ගාන්ධර්යානන් වු ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන් වෙනුවෙන් බොරැල්ල පොදු සුසාන භූමියේ පිවිසුමෙහි වඩාත් සුදුසු ස්ථානයක අනුස්මරණ ස්මාරකයක් ඉදිකිරීමට යෝජනාවක් ඉදිරිපත් වෙයි.

මේ වන විට එතුමාගේ භෂ්මාවශේෂ පෞද්ගලික මල්ශාලාවක තැන්පත්කර තිබෙන බැවින් එම භෂ්මාවශේෂ නිසි ගෞරව සම්ප්‍රයුක්තව අදාල ස්මාරකයේ තැන්පත් කිරීම සුදුසු යැයි කොළඹ මහ නගරසභාවේ මන්ත්‍රි සුජීව සම්පත් මහතා අද මහසභා රැස්වීමේදි යෝජනා කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *