ආන්ද්‍රා ප්‍රදේශයේ ගංවතුරෙන් තිස්දෙනෙකු ජිවිතක්ෂයට

Share Button

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් තිස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. දහස් ගණනක පිරිසක් අවතැන්ව සිටිති.

සතියක පමණ කාලයක් අඛණ්ඩව අධික වැසි ලැබීම නිසා මෙම ගංවතුර තත්ත්වය හට ගැණිනි. එම ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක ගමනාගමනයද සම්පුර්ණයෙන් ඇණහිට තිබේ. මේ නිසා සහන සේවා සැපයිීමටද බාධා පැමිණ ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *