57 වැනි යුද හමුදා මලලක්‍රීඩා උලෙලේ දෙවැනි දිනය අදයි

Share Button

57 වැනි යුද හමුදා මලලක්‍රීඩා උලෙලේ දෙවැනි දිනය අදයි. ක්‍රීඩා උලෙල යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ පැවැත්වෙයි.

සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරගාවලියට එක්ව සිටිති. දින පහක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී යුද හමුදා මලලක්‍රීඩා උලෙල පැවැත්වෙයි.

මේ වනවිට යුධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන් ක්‍රිඩා පිටියේ සුවිශේෂ දක්ෂතා දැක්වීම වි‍‍‍‍ශේෂත්වයකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *