ජර්මනියේ කොරෝනා අවදනාම යළි ඉහළට

Share Button

ජර්මනියේ කොරෝනා අවදනාම යළි ඉහළ යයි.

එළඹෙන ශිත ඍතුවත් සමග එම අවදානම තවදුරටත් ඉහළයාමේ අවදානමක් පවතී. ශිත ඍතුව අවසන් වනවිට සියලු දෙනා එන්නත්කරණයට ලක්වීම අත්‍යවශ්‍ය බව ජර්මන් සෞඛ්‍ය ඇමතිවරයා අවධාරණය කරයි. එසේ නොවුනහොත් කොරෝනා මරණ වළක්වා ගැනීමට නොහැකි වනු ඇතැයි ඔහු සඳහන් කර තිබේ.

ජර්මනියේ දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඉහළ නංවා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *