දිස්ත්‍රික්ක 07 කට නායයාම් අනතුරු ඇගවීම්.

Share Button

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 07 ක් සදහා නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ. කොළඹ කඵතර මහනුවර කුරුණැගල මාතලේ නුවරඑලිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සදහා එම අනතුරු අගැවීම් බලපැවැත්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *