ජනාධිපති නීතිඥවරුන් පත්කිරීමේ නව මාර්ගෝපදේශ මාලාවක්

Share Button

ජනාධිපති නීතිඥවරුන් පත්කිරීමේ නව මාර්ගෝපදේශ මාලාවක් ප්‍රකාශයට පත් කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් පැවරි ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුමත කරන ලද එම මාර්ගෝපදේශ විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ඉදිරියේදී ජනාධිපති නීතිඥයෙකු පත් කිරීමේදී එම මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය. නව මාර්ගෝපදේශ 14 ක් ඊට ඇතුළත්ය. එමගින් ජනාධිපති නීතිඥයින් පත්කිරීම උපරිම වශයෙන් වසරකට එක් කණ්ඩායමකට සීමා කර තිබේ. පත්කරන සංඛ්‍යාව 10 ට අඩුවිය යුතුය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *