අධිවේගී මාර්ගවල ගාස්තු අය කිරීම ලංකා කිව්ආර් ගෙවීම් ක්‍රමයට

Share Button

අධිවේගී මාර්ගවල ගාස්තු අය කිරීම ලංකා කිව්ආර් ගෙවීම් ක්‍රමය ඔස්සේ සිදු කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ අවධානය යොමුව තිබේ. අධිවේගී මාර්ගවල ගාස්තු ගෙවීමේ දොරටු සදහා මෙම ක්‍රමය යෝජනාවී ඇත. ජංගම දුරකථනයේ අදාල මුදල සටහන් කර ඕනෑම බැංකුවක ලංකා කිව්ආර් සක්‍රීය ජංගම ගෙවීම් යෙදවුම මගින් ගාස්තු ගෙවීම් සිදුකළ හැකිය. තත්පර 10 ක් වැනි කාලයකදී අදාල ගෙවීම් සිදු කිරීමට රියදුරන්ට අවස්ථාව උදාවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *