සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්වෙන එළිමහන් සංගීත ප්‍රසංග සඳහා අවසර

Share Button

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව පැවැත්වෙන එළිමහන් සංගීත ප්‍රසංග සඳහා අවසර ලැබෙයි. සුදා සිට බ්‍රහස්පතින්දා දක්වාද රාත්‍රි 10.00 දක්වා සිකුරාදා සහ සෙනසුරාදා පසුදා අළුයම 1.00 දක්වාද ඉරිදා දිනවල අළුයම 12.30 දක්වාද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව පැවැත්වෙන එළිමහන් සංගීත ප්‍රසංග සදහා ශබ්ද බලපත්‍ර නිකුත් කරන්නැයි පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානවලට උපදෙස් දී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *