2021 ලෝක සංචාරක රැජින ශ්‍රී ලංකාවෙන්

Share Button

පිලිපීනයේ පැවැති 2021 ලෝක සංචාරක රැජින ලෙස ශ්‍රී ලංකාවේ නලේෂා භානු කිරුළ පලදී.  ඇය ජයග්‍රහණය කරන ලද්දේ විවිධ රටවල් හා ප්‍රදේශ නියෝජනය කරමින් සිටි තරගකාරියන්30 දෙනෙකු අතරිනි.

තරගාවලියේ මහජන තේරීමේ සම්මානය සහ දක්‍ෂතා වෙනුවෙන් පිරිනැමෙන හොදම සම්මානයද ඇයට හිමිවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *