බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්

ඉකුත් වසරේ රැකියා සදහා විදෙස් ගත වු ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ 20 දහසක්

Share Button

ඉකුත් වසරේ ශ්‍රී ලාංකිකයින් එක්ලක්ෂ 20 දහසක් පමණ විදේශ රැකියා සදහා පිටත්ව ගොස් ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳපල විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. කොවිඩ් වසංගතය හමුවේ වුවද කටාර් රාජ්‍යයට තිස්දහසක පිරිසක් පිටත්ව ගොස් තිබෙ. සෞදි අරාබියට විසිහත් දහසක් ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට විසිදහසක් දි දකුණු කොරියාවට 1400 ක්ද සිංගප්පුරුවට 1100 ක්ද, සයිප්‍රසයට 1600 ක්ද ජපානයට 800 ක් ද වශයෙන් ශ්‍රමිකයන් පිටත්ව ගොස් ඇතැයි එම අමාත්‍යංශය සදහන් කරය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...