සිය වත්කම් නිදහස් කරන්නැයි ඉල්ලා ඇෆ්ගනිස්තානුවෝ ලෝක බැංකුවට සහ අන්තර්ජාතික මුල්‍ය අරමුදලට එරෙහිව විරෝධතා.

Share Button

ඇෆ්ගනිස්තානුවන්ගේ වත්කම් නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණන් ඇෆ්ගනිස්තානුවෝ වීථි බසිති. අමෙරිකාව තම රටේ වත්කම් සියතට ගැනීම නිසා රට ආර්ථික අගාධයට ලක්වී ඇතැයි එම ජනතාව පැවසුහ. ඇෆ්ගන් මහ බැංකුවේ ඩොලර් බිලියන 9 ක ට වැඩි වත්කම් අන්තර්ජාතික මුල්‍ය අරමුදල සහ ලෝක බංකුව මගින් අත්හිටුවා තිබේ. මේ නිසා ජනතාව පීඩාවට පත්ව ඇත. තම රටේ මුදල් තම රටට ලබාදෙනැනැයි විරෝධතාකරුවෝ සදහන් කළහ. මේ වනවිට එරට අමෙරිකානු තානාපති කාර්යාලයද වසා දමා තිබීම නිසා ගැටඵව සාකච්ඡා කිරීමද වැළකී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...