මේ වසරේදී මෙරට මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට ජාත්‍යන්තර තරග රැසක්

Share Button

මේ වසරේදී මෙරට මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට ජාත්‍යන්තර තරග රැසක් ලැබී ඇතැයි ශ්‍රීලංකා මළල ක්‍රිඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසයි. එහිදී ප්‍රධාන තරගාවලිය වන්නේ ලබන ජුලී මාසයේ බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් හිදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලයි. ඊට අමතරව ආසියානු ක්‍රිඩා උළෙල චීනයේ පැවැ්තවෙයි.

මෙම තරගාවලි දෙක මුල් කරගනිමින් සුපිරි සංචිතයක් පිහිටුවීම දැන් ආරම්භ කර ඇතැයි ඔහු ජාතික ගුවන් විදුලියට පැවසීය.

ආසියානු යොවුන් ක්‍රිඩා උළෙල කුවේට් රාජ්‍යයේදී පැවැත්විමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...