අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ධූරයෙන් ඉවත්වන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය අවධාරණය කරයි.

Share Button

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ධූරයෙන් ඉවත්වන බවට පැතිර යන ප්‍රචාරය අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යතුමා සිය ධූරයෙන් ඉවත් වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලාවන්හි දින කිහිපයක් පුරා සහ අද දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. ජනතාව නොමග යැවීමට කිසියම් පිරිසක් මෙම ප්‍රචාර සිදුකරන බව පෙනී ගොස් තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...