දින 09 ක රිය අනතුරුවලින් 86 දෙනෙකු මරුට.

Share Button

ගත වු දින 9 දි රිය අනතුරුවලින් 86 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. නොසැලකිලිමත් රිය ධාවනය ඊට ප්‍රධාන හේතුව වී තිබේ. මේ නිසා ඉදිරියේදී රථවාහන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි. නොසැලකිලිමත්ව රිය ධාවනය කරන අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...