කසක්ස්ථානයට රුසියාවෙන් තවත් හමුදා භට පිරිස්.

Share Button

රුසියාව කසක්ස්ථානයට තවත් හමුදා භට පිරිස් යවයි. පවතින රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හමුවේ එරට ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව එම භට පිරිස් යවා තිබේ. ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර පවතින ගැටුම් හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතී. විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලි රැසකට ගිනි තබා තිබේ. මේ වනවිට 2500 කට අධික විදේශීය හමුදා භට පිරිසක් එරටට පැමිණ තිබේ. විදේශයන් හි පුහුණුව ලැබු ත්‍රස්තවාදින් මෙම විරෝධතා පසුපස සිටින බවට කසක්ස්ථාන ජනාධිපතිවරයා චෝදනා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *