ඉන්දු-චීන තවත් සාකච්ඡා වටයක්

Share Button

ඉන්දියාව සහ චීනය අතර තවත් සාකච්ඡා වටයක් ලබන 12 වැනිදා පැවැත්වෙයි. එරට ආරක්ෂක අංශ ප්‍රධානින් මෙසේ හමුවන්නේ 14 වැනි වතාවටයි. අවසන්වරට දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් පැවැත්වුයේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *