බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ එක් ලක්ෂ 50 දහස ඉක්මවයි

Share Button

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 50 දහස ඉක්මවා යයි. ඊයේ මරණ 313 ක් වාර්තා වූ බව එරට රජය නිකුත් කළ නවතම නිවේදනයක සදහන් වෙයි. කොරෝනා මරණ එක්ලක්ෂ 50 දහස පසුකළ ලෝකයේ 07 වන රට බවට බ්‍රිතාන්‍ය පත්වෙයි. මීට පෙර එක්සත් ජනපදය. බ්‍රසීලය. ඉන්දියාව. රුසියාව මෙක්සිකෝව හා පේරු රාජ්‍යයෙන් කොරෝනා මරණ එක්ලක්ෂ 50 දහසක් වාර්තා වී තිබිණි. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා මියගිය අයගේ ඥාතීන්ට සිය කණගාටුව පළ කර තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *