බ්‍රසීලයේ බෝට්ටුවකට කදු බෑවුමක් කඩා වැටී 7ක් මියයති

Share Button

බ්‍රසීලයේ විලක බෝට්ටුවක් මතට කදු බෑවුමක කොටසක් කඩා වැටීමෙන් 7 දෙනෙක් මියයති. තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තාවෙයි. අදාළ පස් කන්ද කඩා වැටීමෙන් පසු බෝට්ටුව ගිලී ඇත. අදාළ ප්‍රදේශයට පසුගිය සති කිහිපයේම දැඩි වර්ෂාවක් පැවතුනි. මේ අතර ඉන්දියාවේ උතුරු පන්ජාබ් ප්‍රාන්තයට අධික වැසි ලැබෙමින් පවතී. මේ නිසා වැඩිපුරම හානි සිදුවී ඇත්තේ මාර්ග පද්ධතියටය. ඒ සියල්ල ජලයෙන් යටවී

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *