ප්‍රවීණ ගායන ශිල්පි ඩෙස්මන් ද සිල්වා අභාවප්‍රාප්තවේ

Share Button

ප්‍රවීණ ගායන ශිල්පි ඩෙස්මන් ද සිල්වා මහතා අභාවප්‍රාප්තවේ. මිය වන විට ඔහු 77 වන වියේ පසුවිය. ඔහු පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *