හෝටල් හා සංචාරක නියෝජිත ආයතන දිරිගැන්වීමට ආධාරක යෝජනා ක්‍රමයක්

Share Button

මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වන සංචාරක නියෝජිත ආයතන හා සංචාරක හෝටල් දිරිගැන්වීම අරමුණු කර කර්මාන්ත ආධාරක යෝජනා ක්‍රමයක් හදුන්වාදෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. ඊට අදාල ඇමති මණ්ඩල සංදේශය ලගදීම ඉදිරිපත් කෙරේ. මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහල නැංවීම වැඩපිළිවෙලේ අරමුණයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ අරමුදල් යටතේ ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 40 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *