ලතා මංගේස්කාර්ටත් කොරෝනා

Share Button

ප්‍රවීණ ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය කොරෝනා ආසාදනය විීම හේතුවෙන් රෝහල් ගතකර ඇත. 92 හැවිරිදි ඇය මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. එහෙත් ඇයගේ තත්ත්වය බරපතල නොවන බවත් ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *