ලෙජන්ඩ්ස් ලීග් 20 වැනිදා ඕමානයේදී ඇරඹෙයි

Share Button

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිකුත් කෙරේ. ලබන 20 වැනිදා ඕමානයේදී තරගාවලිය ආරම්භ කරමින් ඒෂියා ලයන්ස් හා ඉන්දියා මහරාජාස් කණ්ඩායම් තරග කිරිමට නියමිතයි. 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ඒෂියා ලයන්ස් හා වර්ල්ඩ් ජයන්ට්ස් අතර තරගයි. මේ මස 20 වැනිදායින් ආරම්භ වන මෙම තරග මාලාව 29 වැනිදා දක්වා පැවැත්වෙයි. හිටපු ශ්‍රීී ලංකා ක්‍රීඩකයෝ 7 දෙනෙක් මේ සඳහා එක් වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *