සුදම් එස්. පහලගම මහතාගේ ශුන්‍ය නවකථාව එළිදැක්වේ

Share Button

සුදම් එස්. පහලගම මහතා ලියු ශුන්‍ය නවකථාව ජනගත කිරීම කොළඹ ශ්‍රී ලංකා පදනම් ශ්‍රවනාගාරයේදී අද පස්වරුවේ සිදුවිය.

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක්විය.

මෙම කෘතිය මගින් එස් පහලගම මහතා දේශපාලන සහ සමාජ වට පිටාව විචාරයට ලක් කරමින් සමාජ පැවැත්ම පිළිබදව සමාජයට උත්තේජනයක් සපයන බව මෙම අවස්ථාවට එක් වු කැළණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බුද්ධික ජයසුන්දර මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *