ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය පල්ලෙකැලේදී ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් පැවැත්වීමට අවසරය.

Share Button

ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් පැවැ්තවීමට අවසර හිමිවී තිබේ. තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී පැවැත්වෙයි. ඒ අනුව ක්‍රිඩාංගන ප්‍රේක්ෂක ධාරිතාවයෙන් සියයට 50 ක් සදහා අවසර ලැබී තිබේ. මෙම තරගාවලිය සදහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමට ආරම්භ කර ඇත. www.bookmyshow.com සහ www.srilankacricket.lk වෙබ් අඩවි ඔස්සේ ප්‍රවේශ පත්‍ර අලෙවි කෙරේ. ප්‍රේක්ෂකයන්ට ක්‍රිඩාංගනවයට ඇතුඵවීමට සහ ක්‍රිඩාංගනය තුළදී හැසිරිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *