”ගැහැණු ළමයි ” අද පස්වරු 5 ට චිත්‍රපට සංස්ථා සිනමා ශාළාවේදි

Share Button

සිංහල සිනමාවේ 75 වන සංවත්සරය හා ජාතික චිත්‍රපට සංස්ථාවේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධාන කර ඇති විශේෂ සිනමා දැක්මේ අද තිරගත කෙරෙන්නේ සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ ගැහැණු ළමයි චිත්‍රපටයයි. සංස්ථා තරංගනි සිනමා ශාළාවේදි පස්වරු 5 ට ප්‍රදර්ශනය ඇරඹෙයි. ඒ සදහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. සිනමා දැක්ම ලබන 18 වැනිදා දක්වා පැවැත්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *