බ්‍රිතාන්‍ය අගමැතිවරයාට තම ඇමති මණ්ඩලයේ පුර්ණ සහාය

Share Button

තනතුරෙන් ඉවත් වන්නැයි බලපෑම් එල්ල වී ඇති බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාට ඇමති මණ්ඩලයේ පුර්ණ සහාය පළ වෙයි. නිරෝධායන නීති කඩ කරමින් අගමැති නිල නිවසේ සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටී. ඒ පිළිබඳ පරීක්ෂණයේ වාර්තාව ලැබෙන තුරු අගමැති ධුරයේ රැඳී සිටින්නැයි ඇමතිවරු ඔහුගෙන් ඉල්ලා සිටිති. මේ අතර අගමැතිවරයා ලැන්කෂයර් ප්‍රදේශයේ සිදු කිරිමට සැලසුම් කර තිබු සංචාරයක් අවලංගු කළේය. පවුලේ සාමාජිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම ඊට හේතුවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *