එක්ස්ප්‍රස් පර්ල් හානියට අදාල දෙවන අදියරේ වන්දි මුදලේ පලමු වාරිකය ලබන සතියේදී

Share Button

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවු හානියට අදාල දෙවන අදියරේ වන්දි මුදලේ පලමු වාරිකය ඉදිරි සතිය තුළ ලැබෙනු ඇතැයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය කියා සිටියේ ඩොලර් මිලියන දෙකකට වැඩි මුදලක් ලැබෙනු ඇති බවයි. නෞකාව ගිනි ගැනීමෙන් සමුද්‍රියට සිදුවු හානි පිළිබඳ වන්දි ඉල්ලා ලේඛණ සකස් කරමින් පවතින බව ඇය සදහන් කළාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *