මෙරට භු ගර්භයේ ඇති ඛනිජ සම්පත් හදුනා ගැනීම සදහා නවීන තාක්ෂණය

Share Button

මෙරට භු ගර්භයේ ඇති ඛනිජ සම්පත් හදුනා ගැනීම සදහා නවීන තාක්ෂණය යොදා ගැනීමේ නව වැඩසටහනක් ආරම්භ කෙරේ. භු විද්‍යා සමීපක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය එය ක්‍රියාත්මක කරයි. ඊට අවශ්‍ය නවීන උපකරණයක් රුපියල් ලක්ෂ 35 ක වියදමින් ප්‍රංශයෙන් මිලදී ගෙන තිබේ. එමගින් පෘතුවි ගර්භයේ කිලෝමිටර් 10 සිට 100 දක්වා ගැඹුරට ඇති ඛණිජ සම්පත් හදුනා ගැනීමේ හැකියාව සැලසේ. මෙරට ඇතැම් ස්ථානවල පිහිටි ඛණිජ සම්පත් හදුනා ගැනීම සදහා අධික වියදමක් දැරීමට සිදුව ඇත. නව තාක්ෂණය යොදා ගැනීමෙන් එම පිරිවැය අවම කර ගැනීම මෙහි අරමුණයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *