මහ කන්නයේ වී අස්වනු නෙලීම ඇරඹෙයි

Share Button

මහ කන්නයේ වී අස්වනු නෙලීම දැන් ආරම්භවී ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර් 82 දහසකට වැඩි ප්‍රමාණයක් වගාකර තිබේ. මුලින්ම අස්වැද්දිම් සිදුකර තිබුනේ අක්කරෙයිපත්තුව,හිගුරාන හා ඒ ආශ්‍රිත කුඹුරුය. මෙවර අස්වැන්නේ අඩුවක් නොමැති බව ඇතැම් ගොවිහු සදහන් කළහ. තවත් ගොවිහු පිරිසක් තම අස්වැන්න අඩකින් පමණ අඩුවී ඇතැයි චෝදනා කළහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *