දෙහිවල සත්වෝද්‍යානයේ කළු හංස පැටවුන් තිදෙනෙකු උපත ලබයි

Share Button

දෙහිවල සත්වෝද්‍යානයේ කඵ හංස පැටවුන් තිදෙනෙකු උපත ලබා තිබේ. පලමුවරට කු හංසයින් 05 දෙනෙකු පසුගිය මාසයේදී ජනතාවට නැරඹිමට අවස්ථාවදී තිබුනි. මෙම අලුත් පැටවුන් උපත ලබා ඇත්තේ ඉකුත් 05 වැනිදාය. ජනතාවට ඊයේ සිට එම සතුන් නැරඹිමට අවස්ථාව ලැබුනි. මේ අනුව ඔස්ට්‍රෙිලියාව නිජබිම කරගත් කඵ හංසයෝ් දසදෙනෙක් දැන් දෙහිවල සත්වෝදනයේ සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *