සෞදි අරාබියේ සිට උගන්ඩාව බලා ගමන් කළ ගුවන් යානයක උපත ලැබූ ළදැරියට මිරකල් අයිසා යනුවෙන් නම් තැබෙ

Share Button

සෞදි අරාබියේ සිට උගන්ඩාව බලා යමින් සිටි සංක්‍රමණික සේවිකාවක උඩුගුවනේදි සිය පළමු දරු ප්‍රසූතිය සිදු කර තිබේ. සති 35 ක් වයසැති ළදරුවා නිරෝගීව උපත ලබා ඇත. එම අවස්ථාවේ ගුවන් යානයේ සිටි ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය අයිසා කටින් මහත්මිය ඇයට දරු ප්‍රසූතිය සදහා උපකාර කර තිබෙ.් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍යවරිය පවසන්නේ මෙය විස්මයජනක සිද්ධියක් බවයි. සේවිකාව බිහිකළ ළදැරියට මිරකල් අයිසා යන නම ලබා දී තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *