විදුලිබල මණ්ඩලයට ඛණිජතෙල් නිතිගත සංස්ථාවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් තුන්දහසක්

Share Button

ඛණිජතෙල් නිතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට ඉන්ධන මෙට්‍රික් ටොන් තුන්දහසක් ලබාදෙයි. ඒ අනුව අද විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල මණ්ඩලය පවසයි. විදුලිබලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලිමක් කරයි. මේ අතර මහජනතාවට සිදුවන අපහසුතාව මගහරවා ගැනිම සදහා අඛණ්ඩව විදුලිය සැපයීමට බලධාරින් උත්සාහ කරන බව බලශක්ති ඇමති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි. මේ මස 22 වැනිදා වනවිට අක්‍රිය වු නොරොච්චෝල බලාගාරය යලි ක්‍රියාත්මක කිරිමට හැකි වනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *