විදුහල්පති, ගුරු උපදේශක සහ ගුරු සේවය සංවෘත සේවා තුනක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්.

Share Button

ශ්‍රි ලංකා විදුහල්පති සේවය. ගුරු උපදේශක සේවය සහ ශ්‍රි ලංකා ගුරු සේවය සංවෘත සේවා තුනක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් එය නිකුත් කර ඇත. ඒ අනුව ශ්‍රි ලංකා විදුහල්පති සේවය. ගුරු උපදේශක සේවය සහ ශ්‍රි ලංකා ගුරු සේවය 2021 වසරේ අගෝස්තු 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංවෘත සේවා ලෙස සැලසේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *