දකුණු පැසිපික් සාගරයේ ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇගවීම්

Share Button

දකුණු පැසිපික් සාගරයේ ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ. පැසිපික් සුනාමි අනතුරු ඇගවිම් මධ්‍යස්ථානය සදහන් කරන්නේ ටොංගා අගනුවරට සෙන්ටි මිටර් 80 ක පමණ හා අමෙරිකානු සමෝවා නගරයට සෙන්ටි මිටර් 60 ක සුනාමි රළ පහරක් බලපෑ බවයි. ෆිජි හා නවසීලන්තය යන රටවලට ද මෙම සුනාමි අනතුරු ඇගවීම නිකුත් කර ඇත. මේ අතර අමෙරිකානු සුනාමි අනතුරු ඇගවීම් පද්ධතිය පෙන්වා දෙන්නේ ටොංගා රාජ්‍යයට වැඩි වශයෙන් බලපෑ මෙම සුනාමිය රිච්ටර් මාපාංක 7 යි දශම 6 ක අගයක් ගන්නා බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *