විදෙස් රැකියා තොරතුරු ලබාගැනිමේ පහසුකම් තවත් පුළුල් කෙරේ

Share Button

විදෙස් රැකියා තොරතුරු ලබාගැනිමේ පහසුකම් තවත් පුළුල් කෙරේ. එහි තවත් අදියරයක් ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ක්‍රියාත්මක කරන ජපන් රැකියා වැඩසටහන සම්බන්ධ වෙබ් අඩවිය එළිදැක්විම හෙට සිදුකෙරේ. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දි එම වැඩසටහන පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *