මෙම වසරේ මුල් සති 2 තුළ වාර්තාගත ඩෙංගු රෝගින් සංඛ්‍යාවක්
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් සති දෙක තුල ඩෙංගු රෝගින්ගේ සංඛ්‍යාවෙහි වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි. එම කාලය තුළ වාර්තාවි ඇති ඩෙංගු රෝගින්ගේ සංඛ්‍යාව 3900 කි. මෙම පසුබිම තුළ මදුරුවන් බෝවීම අවම කරගැනිමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනිමට ජනතාව ඉහළම අවධානය යොමු කල යුතු බව ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.