ජර්මානු නාවික හමුදා නෞකාවක් කොළඹ වරායට

Share Button

ජර්මානු නාවික හමුදාවට අයත් බ්‍රුන්ඩර්න්බර්ග් නෞකාව කොළඹ වරායට ලගාවෙයි. එය නාවික හමුදා සම්ප්‍රදායට අනුව පිලිගැනිම අද සිදුවිය. දිගුදුර ගුවන් ආරක්ෂක පද්ධතියක් එම නෞකාව සතුවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *