වතුකර ජනතාව වෙනුවෙන් නිවාස ලබා දීමට රජය දරන උත්සාහය වාසුදේව නානායක්කාර මන්ත්රීවරයාගේ පැසසුමට
වතුකර ජනතාව වෙනුවෙන් නිවාස ලබා දීමට රජය දරන උත්සාහය වාසුදේව නානායක්කාර මන්ත්රීවරයාගේ පැසසුමට ලක්වෙයි . මේ සදහා අධිකාරියක් පිහිටුවීම සුදුසු ක්රියාවක් බවද ඔහු කියයි. වතුකරයේ පොදු පහසුකම් දියුණු කිරීම සදහා ප්රාදේශිය සභාවලට බලය පැවරීම අගය කරන බවද ඔහු කියයි.