වතුකර ජනතාව වෙනුවෙන් නිවාස ලබා දීමට රජය දරන උත්සාහය වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාගේ පැසසුමට

Share Button

වතුකර ජනතාව වෙනුවෙන් නිවාස ලබා දීමට රජය දරන උත්සාහය වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාගේ පැසසුමට ලක්වෙයි . මේ සදහා අධිකාරියක් පිහිටුවීම සුදුසු ක්‍රියාවක් බවද ඔහු කියයි. වතුකරයේ පොදු පහසුකම් දියුණු කිරීම සදහා ප්‍රාදේශිය සභාවලට බලය පැවරීම අගය කරන බවද ඔහු කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...