මෙරට ඔමික්‍රොන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 208 දක්වා ඉහළට

Share Button

මෙරටින් තවත් ඔමික්‍රොන් ආසාදිතයින් 160 දෙනෙක් වාර්තාවේ. රසායනාගාරවල සිදුකරන ලද ජාන පර්යේෂණ තුලින් ඒ බව තහවුරු වි ඇතැයි ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛලජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජිවන්දර මහතා පවසයි. නව ආසාදිතයින් හමුවිමත් සමග මෙරට ඔමික්‍රොන් ආසාදිතයින් සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගොස් තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *