මීරිගම කුරුණැගල අධිවේගී මාර්ග කොටස 20 වැනිදා සිට මගී ප්රවාහන බස්සේවා සදහා
ඊයේ විවෘත කෙරුණු මිරිගම කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග කොටස ලබන 20 වැනිදා සිට පොදු මගී ප්රවාහනය සදහා විවෘත කෙරේ. පළමුව මහනුවර කොළඹ සහ කොළඹ කුරුණැගල බස්රථ සදහා අවසර ලැබෙයි. අද දහවල් 1200 දක්වා එම මාර්ගයේ ගමන් ගත් වාහනවලින් කිසිදු ගාස්තුවක් අය නොකෙරුණි.