බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්ව්‍යාපාරික පුවත්

නැගෙනහිර පළාත සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධන කිරිමේ වැඩපිළිවෙලක්

Share Button

නැගෙනහිර පළාතේ පුරා විද්‍යා ස්ථාන ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඒ වෙනුවෙන් ත්‍රිකුණාමලය මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල පුරා විද්‍යා ස්ථාන ආරක්ෂිතව සංවර්ධන කෙරෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ජාතික ගුවන් විදුලියට පැවසුවාය. මෙම වැඩපිළිවෙල තුළින් නැගෙනහිර පළාත සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බවද ඇය සදහන් කළාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...