පුරන් කුඹුරු ප්‍රමාණය අවම කිරිමේ වැඩපිලිවෙලක් දිස්ත්‍රික් මට්ටමින්

Share Button

ඉදිරියේදි දිස්ත්‍රික්ක මට්ටමින් පුරන් කුඹුරු ප්‍රමාණය අවම කිරිමේ වැඩපිලිවෙලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරයි. එහි කොමසාරිස් ජනරාල් ඒ එච් එම් එල් අබේරත්න මහතා කියා සිටියේ පුරන් කුඹුරු වගාව සදහා යොදා ගැනිම අපේක්ෂාව වී ඇති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...