බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්

හිටපු ජනාධිපතිනිය ප්‍රංශයේ ඉහළම ජාතික සම්මානයෙන් පිදුම් ලබයි

Share Button

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ප්‍රංශයේ ඉහළම ජාතික සම්මානය වන කොමාන්ඩර් ඔෆ් ද ලීජන්ට් ඔෆ් හොනර් සම්මානයෙන් පිදුම් ලබයි. එතුමිය මෙම සම්මානයෙන් පුද ලද ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක් වෙයි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්ක්‍රොන් මහතා වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් මාරින් ෂූ මහතා තානාපති නිල නිවසේ දී එතුමියට එම සම්මානය පිරිනැමීය. ශ්‍රි ලංකාවේ 4 වැනි විධායක ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය අගමැති ධුරයද ඊට පෙර . බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමති ධුරය ද දරා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...