සමගි ජනබලවේගයේ ගොවිජන ප්‍රකාශනය පොළොන්නරුවේදි

Share Button

සමගි ජනබලවේගයේ ගොවිජන ප්‍රකාශනය පොළොන්නරුවේදි අද එළිදැක්විණි. එම බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි. පක්ෂ ක්‍රියාකාරිහු ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...