සියයට 28 කින් ඉහල නැංවු සමෘද්ධි සහනාධාරය හෙට සිට
සෞභාග්‍යයේ දැක්මට අනුව සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් රජය වැඩි කළ සමෘද්ධි සහනාධාර මුදල් හෙට සිට ලබා ගත හැක. ඒ යටතේ රුපියල් 3500 ක ලෙස මෙතෙක් දුන් දීමනාව 4500 ක් දක්වා වැඩි කර ඇත. රුපියල් 2500 ක් වු දීමනාව 3200 කි. රුපියල් 1500 ක දීමනාව රුපියල් 1900 ක් කර තිබෙ. සහන ණය යෝජනා ක්‍රම රැසක් දැන් ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ වැඩි විස්තර ළගම සමෘද්ධි බැංකුවෙන් ලබා ගත හැක.