සොලමන් දූපත් ආශ්‍රිතව අමෙරිකානු තානාපති කාර්යාලයක් විවෘත කිරිමේ සැලැස්මක්.

Share Button

සොලමන් දූපත් ආශ්‍රිතව තානාපති කාර්යාලයක් විවෘත කිරිමට අමෙරිකා එක්සත් ජනපදය සූදානම් වෙයි. ඉන්දු ශාන්තිකර කලාපයේ චීනයේ ක්‍රියාකාරකම් ඉහළ යාම සැලකිල්ලට ගෙන අමෙරිකාව මෙම පියවර ගෙන ඇත. 1993 වසරේදි සොලමන් දූපත් හි පවත්වාගෙන ගිය තානාපති කාර්යාලය වසා දැමිමට අමෙරිකාව ක්‍රියා කළේය. ෆීජී හි සංචාරයක නිරත වු අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා සදහන් කළේ ශාන්තිකර දූපත් සමග සහයෝගිතාව වැඩි දියුණු කර ගැනිමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...