ලංගමයට විදුලියෙන් ධාවනය වන බස් රථ සියයක්

Share Button

විදුලියෙන් ධාවනය වන බස් රථ සියයක් ලංගම ධාවන පද්ධතියට එක් කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටි.

ඛනිජ තෙල් භාවිතය අවම කිරිම සහ ඊට වැය වන අධික මුදලට පිළියමක් ලෙස මෙම පියවර ගෙන තිබේ. කඩිනමින් ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබාදි ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...