නවතම වාර්තාවට අනුව ඩොලර් එකක ගැනුම් මිල 198.50 ක්

Share Button

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව මේ වනවිට අමෙරිකානු ඩොලර් එකක ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 198.50 ක් ලෙසයි. විකුණු්ම් මිල රුපියල් 202.99 කි.

යුරෝ එකක ගැනුම් මිල රුපියල් 225.18 කි. විකුණුම් මිල රුපියල් 234.75 ක් වෙයි.

රුපියලයි ශත 71 ක් ලෙස ජපන් යෙන් එකක ගැනුම් මිල සටහන්ව තිබේ. විකුණුම් මිල රුපියලයි ශත 78 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...