දින 20 කට ප්‍රමාණවත් පෙට්‍ර්ල් තොග පවතින බව ඛණිජ තෙල් සංස්ථාව කියයි

Share Button

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37 දහස් 500 ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණ තිබේ. එහි පෙට්‍රල් ගොඩබෑම අද පස්වරුවේ ආරම්භ විය.ඒ් සමග දින 20 කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග පවතින බව ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි

ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ඉහළ ගියද ජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන ඉන්ධන මිල වැඩි කිරීමට රජය බලාපොරොත්තු නොවේ.එබැවින් ඉන්ධන භාවිතය අවම කිරීම ඉතා වැදගත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...